Gossips විපක්ෂ නායක ගැටලුව අවසන් – නිදහස් පක්ෂ මහලේකම් Posted on December 28, 2018 Author admin Comments Off on විපක්ෂ නායක ගැටලුව අවසන් – නිදහස් පක්ෂ මහලේකම් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන සියළු ගැටළු මේ වනවිට නිරාකරණය වී අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.