Gossips විපක්ෂ නායක කණගාටුවෙන් Posted on March 13, 2019 Author admin Comments Off on විපක්ෂ නායක කණගාටුවෙන් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව තමා කණගාටු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.