විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද (03) දහවල් පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.
Related Articles
FCID ලොක්කා රවී විද්‍යාලංකාරට වසරක සේවා දිගුවක් දීමට හැකිව තිබියදී විශ්‍රාම ගන්වන්නේ බැසිල්ගේ හොරකම් වහන්නද ? – විනය පරීක්ෂනයකුත් කරන්න නියම කරලා
හොරුන් අල්ලන්න යයි කියමින් අටවාගත් FCID ය මර ඇඳේ පණ අදිමින් සිටියදී එහි ඔක්සිජන් බටය ගැලවීමට කටයුතු කර ඇත. CID යේ ප්‍රාණ වායුව වූ එය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය රවි වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා ප්රමුඛ දූෂිතප්‍රේමීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම විශ්‍රාම […]
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 36 ක් අත්අඩංගුවට (ඡායාරූප)
හෙරොයින්, කේරළ ගංජා සහ තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වටවල දියගල මාර්ග බාධකයේදී හැටන් පොලිස් කොට්ඨාශයේ… Read More
ෆිල් හියුස්ගේ ජීවිත උදුරා ගත් ඇබට්ගේ මාරක පන්දුව දෙවන වරටත් තවත් ක්‍රීඩකයෙකුගේ හිස සොයා යයි
ඕස්ටේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක් පිතිකරුවෙකුගේ හිසේ වැදීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන. ඕස්ටේලියාවේ පළමු පෙළ තරඟාවලියක් අතර තුර මෙම අතතුර සිදුව… Read More