උදාවන සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කිරීම සදහා පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්, අද තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා.
ඔවුන් එහිදී විපක්ෂ නායකවරයාට සුබ පැතුම් එක් කළ අතර, එහි පැමිණ සිටි පළාත් සභා නියෝජිතයින්ට විපක්ෂ නායකවරයා කෙටි සංග්‍රහයක් ද පිළිගන්වනු ලැබුවා.
අනතුරුව පිරිස, අවුරුදු ක්‍රීඩා කිහිපයකට ද එක්වුණා.
rn
