පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබුණු පසු ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.
ගිනිගත්හේන ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අගමැති ධුරය ලබා ගැනීමට විපක්ෂය සිහින දකිමින් සිටින බවයි.
