කෙරළවලපිටිය – එල්.එන්.ජී. විදුලිබලාගාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
