Gossips විපක්ෂයේ විරෝධතා මැද ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට Posted on February 6, 2019 Author admin Comments Off on විපක්ෂයේ විරෝධතා මැද ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වු යෝජනාව හෙට දිනයේ විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.