Gossips විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන හැටි ගැන ගෝඨාභය කියයි Posted on October 13, 2018 Author admin Comments Off on විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන හැටි ගැන ගෝඨාභය කියයි විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියම අවස්ථාවේදී තීරණය කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගමදී පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.