පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කළද ඔහු එසේ කටයුතු කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
යළි මැලේරියා අවදානමක්
Posted on Author admin
දෙවසරකට පෙර මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය යළි සම්ප්‍රේෂණය වීමේ අවදානමක් මතුව තිබෙනවා. මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයන් මගින් මෙම රෝගය පැතිරයාමේ අවදානමක් උද්ගතව ඇති… Read More
කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට
Posted on Author admin
පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ – කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහු කොටහේන පොලීසියට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු… Read More
අස්ගිරි පාර්ශවයෙනුත් සිහි කැඳවීමක්
Posted on Author admin
බුදු දහමට සිදුවන අගෞරව සැළකිල්ලට ගෙන වෙසක් සුබපැතුම් පත් මුද්‍රණය කිරීම තහනම් කරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කළා. ඒ, මහනුවරදී මාධ්‍ය… Read More