Gossips විපක්ෂයට සටන් පාඨ අහිමි වෙලා – ඇමති මහින්ද අමරවීර Posted on August 19, 2018 Author admin Comments Off on විපක්ෂයට සටන් පාඨ අහිමි වෙලා – ඇමති මහින්ද අමරවීර අද වනවිට විපක්ෂයට සටන් පාඨ අහිමිවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අගුණකොළපැලැස්ස – ඉඳිකැටවෙල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින්.