ජූලි මාසයේ අවසානයත් සමග විනිමය අනුපාතික අවප්‍රමාණය වීමේ පීඩනය යම්තාක් දුරට අඩුවී ඇතැයි මහබැංකුව පවසනවා.
කෙසේ වෙතත්, වසරේ පළමු මාස 7 තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4 යි දශම 2 කින් අවප්‍රමාණය වී තිබුණා.
ඊයේ දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 161 යි ශත 34 ක් ලෙසයි.
