ජූලි මාසයේ අවසානයත් සමග විනිමය අනුපාතික අවප්‍රමාණය වීමේ පීඩනය යම්තාක් දුරට අඩුවී ඇතැයි මහබැංකුව පවසනවා.
කෙසේ වෙතත්, වසරේ පළමු මාස 7 තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4 යි දශම 2 කින් අවප්‍රමාණය වී තිබුණා.
ඊයේ දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ විකුණුම් අගය දැක්වුණේ රුපියල් 161 යි ශත 34 ක් ලෙසයි.
Related Articles
update: කංජිපානි ඉම්රාන් මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCDයට අධිකරණයෙන් අවසර
Posted on Author admin
ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් මාස 3 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට… Read More
අර්ජුන් මහේන්ද්‍රන්ට ලබාදුන් කාලය හෙටින් අවසන්
Posted on Author admin
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය හෙටින් (08) අවසන් වනවා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More
අනිද්දා අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාවක්
Posted on Author admin
අනිද්දාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ සීගිරිය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණ… Read More