Sports

විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ

COLOMBO (Newsfirst) – බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී හැසිරුණු ආකාරය හේතුවෙනි. මේ අතර තරගය අතරතුර ඇතිවූ […]

The post විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.