විධිමත් ක්‍රමයට මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කලයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කුමන්ත්‍රණය පැරදවීමට මිස ආණ්ඩු පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුටත් සහය නොදක්වන බව ඔහු එහිදී ප්‍රකාශ කළා.
Related Articles
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ (ඡායාරූප)
Posted on Author admin
අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් තබ්බෝව පළමු කොටසේ තම්බපන්නි ගම්මානයේ වෙසෙන ජනතාවට අවදානයෙන් පසුවන… Read More
දියණිය කලා ඔයට දැමූ නීලබැම්මේ මව පාපොච්චාරණය පිළිගනී
Posted on Author admin
සිව් හැවිරිදි තම කුඩා දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඇය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. ද සිල්වා හමුවට… Read More
නිහඬව සිටි 26 දෙනා අගමැති හමුවේ
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වසභංග ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ නිදහස් පක්ෂයේ 26 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක,… Read More