විධිමත් ක්‍රමයට මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කලයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කුමන්ත්‍රණය පැරදවීමට මිස ආණ්ඩු පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුටත් සහය නොදක්වන බව ඔහු එහිදී ප්‍රකාශ කළා.
