Gossips විධායක ජනාධිපති ධුරය ගැන අනුර කුමාර කතාකරයි Posted on June 1, 2018 Author admin Comments Off on විධායක ජනාධිපති ධුරය ගැන අනුර කුමාර කතාකරයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය ලබා දුන් අය අද ඊට එරෙහිව හඬ නඟන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ මහනුවරදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.