Gossips

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි – අනුර කුමාර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට ඇතමුන් ගෙන එන තර්කවල කිසිදු සාධණීය පදනමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු යන මැයෙන් ඊයේ නුගේගොඩ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.