Gossips විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නැහැ – විමල් වීරවංශ Posted on February 24, 2019 Author admin Comments Off on විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නැහැ – විමල් වීරවංශ රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව පදනම් කර ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මාලඹේ පැවති ජන හමුවකට එක්වෙමින්.