ජනතාව යහමඟට ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය රටක පැවතිය යුතු බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
අපනයන තේ මිල පහළට
Posted on Author admin
මේ වසරේදී මෙරට අපනයන තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. පසුගිය වසරේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 597 යි ශත 16 ක සාමාන්‍ය මිලක් හිමිවුණා. එහෙත් මේ වසරේදී තේ කිලෝග්‍රෑමයක්… Read More
ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිති මෙම… Read More
රාමේෂ්වරන් ධීවරයන් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක
Posted on Author admin
මෙරට නාවික හමුදාව විසින් සිය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට ගන්නා බවට චෝදනා නගමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරන් හි ධීවරයන් අද සිට වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා… Read More