විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම කාලෝචිත නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් උන්වහන්සේ බැහැදැකීමට ඊයේ (21) එහි ගිය අවස්ථාවේ අස්ගිරි අනුනාහිමියන් මේ බව සඳහන් කළා.
