විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම කාලෝචිත නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් උන්වහන්සේ බැහැදැකීමට ඊයේ (21) එහි ගිය අවස්ථාවේ අස්ගිරි අනුනාහිමියන් මේ බව සඳහන් කළා.
Related Articles
යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹේ
Posted on Author admin
දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම අනිද්දා සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි එම අමාත්‍යාංශය ගනු ලැබූ තීරණයක් අනුව… Read More
තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපති ඇතුලු 4 ක් අත්අඩංගුවට
Posted on Author admin
අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුලූ හතරදෙනෙකු නුවරඑළිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
අයි.එස්. සාමාජිකයෙකු බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයාට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය… Read More