විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
මේ අතර, අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය මෙරටට පමණක් සීමාවන බවයි.
Related Articles
5 ශිෂ්‍යත්වයේ ඇගයීම් කටයුතු 15 වනදා ඇරඹේ
Posted on Author admin
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ඇගයීම් මණ්ඩල 428 ක් යටතේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා ගුරුවරුන් 6,848 දෙනෙකු සහභාගී වන බවයි විභාග දෙපාර්තමේන්තුව… Read More
ETI ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල්වලින් මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ සූදානමක් – පොහොට්ටුව කියයි
Posted on Author admin
ඊ.ටී.අයි. ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල් වලින් මන්ත්‍රීවරුන් මිලට ගෙන අයවැය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්… Read More
අධ්‍යාපන ඇමති ටැබ් ලබාදීම අත් නොහරී
Posted on Author admin
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට අනිවාර්යෙන් ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. විවිධ පාර්ශව පටු දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සිදුකල විවේචන… Read More