විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
මේ අතර, අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය මෙරටට පමණක් සීමාවන බවයි.
Related Articles
මාතර – පොල්වත්තේ වෙඩි තැබීමක්
Posted on Author admin
මාතර – වැලිගම – පොල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර… Read More
උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරයෙන් ඉවතට පැමිණ රටටම කී කතාව
Posted on Author admin
අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස් නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස්… Read More
ප්‍රබලයින් තිදෙනෙක් නිදහස් කුසලානයේදී විවේක ගන්වයි
Posted on Author admin
ලබන 06 වනදා ශ්‍රී ලංකාවේදී ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරඟාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය තීරණය කිරීම සඳහා එම්.එස්.කේ ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට්… Read More