විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පළමුව කටයුතු කරනු ලැබුවේ තමන් බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.
