විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පළමුව කටයුතු කරනු ලැබුවේ තමන් බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.
Related Articles
රත්නපුර, කළුතර ගංවතුරට පිළියම් සොයන්න කමිටුවක්
Posted on Author admin
රත්නපුර සහ කළුතර ප්‍රදේශවල ජනතාව මුහුණදෙන ගංවතුර තර්ජනයට විසදුම් සෙවීම සදහා වාරිමාර්ග ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල තීරණය කර තිබෙනවා…. Read More
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578ක්
Posted on Author admin
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන් 4390ක්… Read More
එංගලන්ත – ඉන්දියා පස්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි
Posted on Author admin
සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟයේ සිව්වන දිනය අදයි. තුන්වන දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත… Read More