Gossips

විධායකය අවශ්‍ය ද නැද්ද ? විවාද අනව්‍යයි – ජවිපෙ

විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගත යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (31) පැවති ජනහමුවක් අමතමින්.