විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගත යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (31) පැවති ජනහමුවක් අමතමින්.
Related Articles
විස්ස ගැන කථා
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ… Read More
තෙවරප්පෙරුම රෝහලේ
Posted on Author admin
දින 5 ක් බුලත්සිංහල නගරයේ උපවාසයක නිරතවූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ ඔහුගේ පුතු අද කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ වෛද්‍ය උපදෙස් මතයි. උපවාසයේ නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම… Read More
නිදහස් පක්ෂය ගැන විපක්ෂ නායක බලාපොරොත්තුවෙන්
Posted on Author admin
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක… Read More