මේ වසරේ පළමු භාගය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 0.9 ක සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
එහි අගය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 3624 ක් ලෙසයි.
අදාළ කාලය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2160 ක් ලෙස සටහන් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
කල්දැමුණු පාසල් රග්බි තරඟාවලියේ තරඟපැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් උපදෙස්
Posted on Author admin
කල් දැමුණු අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ තරඟ ඉදිරි සතියේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා සහ අධ්‍යාපන… Read More
තල්මසුන් දඩයමට ඇති නීති ජපානය ලිහිල් කරයි
Posted on Author admin
වාණිජ පරමාර්ථයෙන් තල්මසුන් දඩයම් කිරීමට පනවා ඇති නීති ලිහිල් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ජූලි මස සිට එය ක්‍රියාත්මක බවයි එරට රජය අද නිවේදනය කළේ. මීට පෙර තල්මසුන් දඩයම් කිරීමට… Read More
ආවා කල්ලි සාමාජිකයන් හතරක් යාපනයේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේදී ආවා කල්ලියේ සාමාජිකයින් හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මාර්ග බාධක යොදාගනිමින් ඊයේ සිදුකළ වැටලීමකදියි. සැකකරුවන් පැමිණි… Read More