විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 678 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සියයට 35 යි දශම 5 කින් වර්ධනය වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.
Related Articles
මාළිගාවත්ත අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Posted on Author admin
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟය හේතුවෙන් මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද දහවල් 12.30 සිට තරඟය… Read More
තෙවැනි ඇසට හසු වූ නොසිතූ සොරකම – වීඩියෝ සහිතයි
Posted on Author admin
CCTV කැමරාවේ සටහන් වූ කාන්තාවන් දෙදෙනෙක් එක්ව කළ සොරකම සංවිධානාත්මක කාන්තාවන් කණ්ඩායමක් විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා. පාදුක්ක නගරයට පැමිණෙන කාන්තාවන්… Read More
චීනය උපත් පාලනය අත්හැරීමට සැරසේ
Posted on Author admin
එක් පවුලකට ළමයින් දෙදෙනෙකුට සීමා වූ චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබදව එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. සීග්‍රයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එවකට පැවති කොමියුනිස්ට්… Read More