ශ්‍රී ලංකා විදේශ සේවය සදහා බදවා ගැණුනු නව නිලධාරින් 21 දෙනෙකු ඊයේ වැඩභාර ගෙන තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ විවෘත තරග විභාගයකින් ඔවුන් තෝරා ගත් බවයි.
ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට පෙර පුළුල් පුහුණු වැඩසටහන සදහා සහභාගි කරවන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.
Related Articles
පාකිස්ථානය සහ ඉන්දියාව අද යළිත් තරග බිමේ
Posted on Author admin
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමුවැන්න ඩුබායි හිදිී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි. මෙය තවත් දුර්ලභ ඉන්දු – පාකිස්ථාන… Read More
විදුලිය දෙන්න බැරි නම් ඒ ආණ්ඩු මොකටද ? – ටිල්වින්
Posted on Author admin
රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවක්ව පවතින විදුලිබලය ලබාදීමට අපොහොසත් රටක ආණ්ඩුුවෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ බලපිිටියේ… Read More
කරාපිටියේ හෘද සැත්කම් කළ රෝගින්ගේ ජීවිත අවදානමක
Posted on Author admin
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ලබන සඳුදා සිට හෘද සැත්කම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. හෘද ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ… Read More