මෙරට විදේශ විනිමය සංචිතය මේ වසරේ මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 7.6 දක්වා වර්ධනය වී තිබෙනවා.
පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුණේ ඩොලර් බිලියන 6ක් ලෙසයි.
එමෙන්ම, අප්‍රේල් 5 වන දා දක්වා මේ වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 4.6කින් ඉහළ ගොස් තිබෙනවා.
