Gossips විදේශ ශ්‍රමිකයන් ගැන මිනිස්කමෙන් සිතන්නැයි, ජනපති ඉල්ලයි Posted on June 9, 2018 Author admin Comments Off on විදේශ ශ්‍රමිකයන් ගැන මිනිස්කමෙන් සිතන්නැයි, ජනපති ඉල්ලයි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඇතැම් ගැටළු තවමත් විසදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.