Gossips

විදේශ ඇමති සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට සැරසේ

ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙරට සංචාරය නොකරන ලෙසට රටවල් කිහිපයක් සඳහන් කිරීමට සාධාරණ හේතුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
මෙරට සිටින ව්‍යාපාරිකයින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මෙන්ම විදේශීය ගුවන් සේවාවල නියෝජිතයන් ඊයේ හමුවූ අවස්ථාවේදියි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා රජය පූර්ණ ලෙස කැප වී සිටින බවයි.