Gossips විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් – මුදල් ඇමති Posted on January 9, 2019 Author admin Comments Off on විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් – මුදල් ඇමති 2018 නොවැම්බර් 15 වනදා හෝ ඊට පසු වාණිජ බැංකු හරහා මෙරටට එවන ලද විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින්.