Gossips

විදේශිකයෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

හිරු ප්‍රවෘත්ති අනාවරණ කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් සිද්ධියට අදාළව, පොලිස්පතිවරයා නියෝග මත හබරාදූව පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.