Gossips විදේශිකයෙකුගෙන් අල්ලස් ගත් ගාල්ලේ පොලිස් නිලධාරියා Posted on August 2, 2018 Author admin Comments Off on විදේශිකයෙකුගෙන් අල්ලස් ගත් ගාල්ලේ පොලිස් නිලධාරියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රියදුරු බලපත්‍රයකින් මෙරටදී යතුරු පැදියක් ධාවනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සදහා අල්ලස් ඉල්ලා සිටි පොලිස් නිලධාරියෙකු පිළිබදව පුවතක් අද වාර්තා වුණා. ඒ ගාල්ල හබරාදුව ප්‍රදේශයෙන්.