ආණ්ඩුවට ප්රජාතන්ත්රවාදය පිළිබඳව සහතික ලබාදුන් විදේශීය රාජ්‍යයන් පවා මේ වනවිට චෝදනා එල්ල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.
Related Articles
හෙද වර්ජනය අවසන්
Posted on Author admin
උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ (08) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (09) පෙරවරු 8ට අවසන් කෙරුණා. වර්ජනය හේතුවෙන් රෝහල් රැසක… Read More
විශේෂ කෝප් කමිටුව රැස්වේ
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දුෂණ සෙවීම සදහා කරුණු රැස්කරන විශේෂ කෝප් කමිටු රැස්වීම පාර්ලිමේන්තුවේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
ගුරුවරු දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු රෝහලේ
Posted on Author admin
මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ගුරුවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් අනතුරුව කැපුම් තුවාල ලැබූ එක් ගුරුවරයෙකු විල්ගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඊයේ (18) දහවල් මේ… Read More