Gossips විදෙස් රාජ්‍යයන්ගෙන් පවා රජයට චෝදනා එල්ල වන බව ඒකාබද්ධය කියයි Posted on October 25, 2018 Author admin Comments Off on විදෙස් රාජ්‍යයන්ගෙන් පවා රජයට චෝදනා එල්ල වන බව ඒකාබද්ධය කියයි ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සහතික ලබාදුන් විදේශීය රාජ්‍යයන් පවා මේ වනවිට චෝදනා එල්ල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.