Gossips

විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදුවන බව ඇමති මංගල කියයි

මෙරට තරුණයන් රට තුළ පවතින රැකියා අවස්ථා සඳහා යොමු නොවන්නේ නම් විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදුවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර පැවති උත්සවයකට එක්වෙමින්.