විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ අරමුණින් ස්වදේශ කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යාංශ ගිවිසුම් ගතව තිබෙනවා.
මේ යටතේ විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කළ යුතු අනිවාර්ය ලේඛනයන් හි සත්‍යතාවය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සිදුකිරීමට හැකි වන පරිදි ඉලෙට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනු ඇති.
මෙම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ම ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
