අපරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය පළකරමින් පාසලේ සිසුන් සහ මව්පියන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ මාතර කැකණදුර මාර්ගය අවහිර කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාව පවත්වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
(ඡායාරූප – අදීශ ආරියතිලක)
