Gossips විදුහල්පති මාරු කළැයි ඇල්පිටියේ විරෝධතාවක් Posted on July 5, 2018 Author admin Comments Off on විදුහල්පති මාරු කළැයි ඇල්පිටියේ විරෝධතාවක් ඇල්පිටිය – නවඳගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් එම විද්‍යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ එම පාසලේ විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පළ කරමින්.