විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව 


රාජාංගණය යෝජිත ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කළ බවට ප්‍රචාරය කළද එය නවතා නොමැති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි. එම සංවිධානයේ භාණ්ඩාගාරික, ජනතා විමුක්ති පෙරමුණේ ගිරිබාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම්වරයා ලබා දුන් පොරොන්දුව තාවකාලිකව අත්හිටුවීමක් බැවින් රජයට අවශ්‍ය ඕනෑම මොහොතක නැවත ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය. […]
The post ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා appeared first on Lankatruth.
Related posts:බාහිර උපාධි කප්පාදුව හකුලා ගන්නා තුරු රට පුරා විරෝධතා දියත් කරනවා
මාධ්‍යයට බලපෑම් කළොත් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා – පූටින්
නිලවශයෙන් දන්වන තුරු මම යන්නේ නැහැ
SAITM අහෝසි කරන තුරු අපේ සටන ඉදිරියටම ගෙනයනවා
ෆොන්සේකා මහතාට සත් වසරක් යන තුරු ඡන්දය ඉල්ලන් බෑහැ – නීතිපතිණී
හමුදාව ඉවත් වන තුරු සේවයට වාර්තා කරන්නේ නැහැ
තෙල් මිල අඩුකරනු තුරු ඒකාබද්ධ උද්ඝෝෂණවලට සූදානම් – ආණ්ඩුවට අනතුරු අඟවයි.
මැතිවරණය අවසන් වන තුරු මූල්‍ය අනුපාත වෙනස් නොවේ – අර්ජුන මහේන්ද්‍රන්
මැදමුලන වනචරයෝ නැවත බලයට ගෙන ඒමට වෙර දරන ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන “ජන බලය කොළඹට” නම් වැඩ සටහන සැප්තැම්බර් 5 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර සැබෑවටම මෙහි ඇති රහස් මෙහෙයුම පිළිබඳව Lankaenews වෙත වාර්තා වේ. ජන බලුසේනා නොහොත් ජනතාව සහ බල්ලන් සේනාව විසින් සිදු කරන විරෝධතා ව්‍යාපාරයක් ලෙස මෙය සැලකිය හැකිය. ලක්ෂ තුනකට […]
මහනුවර කළහකාරී සිද්ධීන් සම්බන්දයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා දින 14ක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ 10 දෙනා ඊයේ(08) රාත්‍රී කොළඹට රැගෙන එනු ලැබූහ. දින 14ක් ඔවුන් කොළඹ රඳවා ගෙන ප්‍රශ්න […]
The post මහනුවර සැකකරුවන් දින 14ක රැඳවුම් නියෝග යටතේ කොළඹට. appeared first on Lankatruth.
Related posts:මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු සමග 10 ක් අත්අඩංගුවට
උපාලිට පහරදුන් සැකකරුවන් පෙරෙට්ටුවේදී හඳුනා නොගනියි
මන්දනා මහත්මියට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවන් හෙළි කරනු – SLWJA
කිත් නොයාර් සිදුවීමේ සැකකරුවන් යළි රක්ෂිත භාරයට
ප්‍රශ්නකිරීමට රැඳවුම් නියෝග
රතුපස්වලදී වෙඩිතැබූ සෙසු සැකකරුවන් අල්ලන්න නියෝග
ඇඹිලිපිටියේ ASP, HQI ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග
කල්ලාරු ඇතාගේ දළ කොළඹට යවන්නැයි නියෝග
