සේවා අපනයනයෙහි ප්‍රධාන වර්ධන සාධකයක් වශයෙන් විදුලි සංදේශ පරිඝනක සහ තොරතුරු සේවා සැපයුම් පසුගිය වසරේදී ස්ථීර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
2017 වසරේදී මෙම ක්ෂේත්රයේ අපනයන ඉපැයුම් ඩොලර් මිලියන 926ක් වූ අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 7.8ක වර්ධනයක්.
Related Articles
ඩෙල්ෆ් මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 27ක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු ඊයේ රාත්‍රියේ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ධීවර බෝට්ටු 4කින් මෙම ධීවරයින්… Read More
යහපාලන ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය (ඡායාරූප)
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්… Read More
නාලක සිල්වාට එරෙහි පරීක්ෂණ ස්වාධීන වීමට පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි – උදය ගම්මන්පිල
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීවීමට නම් පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ… Read More