Gossips

විදුලි සංදේශ පරිඝනක හා තොරතුරු සේවාවන් හි වර්ධනයක්

සේවා අපනයනයෙහි ප්‍රධාන වර්ධන සාධකයක් වශයෙන් විදුලි සංදේශ පරිඝනක සහ තොරතුරු සේවා සැපයුම් පසුගිය වසරේදී ස්ථීර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
2017 වසරේදී මෙම ක්ෂේත්‍රයේ අපනයන ඉපැයුම් ඩොලර් මිලියන 926ක් වූ අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 7.8ක වර්ධනයක්.