Gossips විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ Posted on April 15, 2019 Author admin Comments Off on විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ සුළං සමඟ රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් කොට්ටාව, හෝමාගම, අවිස්සාවේල්ල, පාදුක්ක, හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා.