හපුතලේ වැලියතැන්නේ විදුලි සැර වැදීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.
ගෙවත්තක ආරක්ෂාව සඳහා ඇද තිබු විදුලි වැටක ගැටීමෙන් මෙම අලියා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
