විදුලි බිල වැඩිකිරීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බව විදුලි බල සහ පුනර්ජනනීය පිලිබඳ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද (03) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පහරකෑමකින් ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහල් ගතකෙරේ
Posted on Author admin
මන්ත්‍රීවරු පිරිසකගේ පහරදීමක් හේතුවෙන් ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහල් ගතකර තිබෙනවා. Read More
පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල අද පස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More
මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වෙනස්වන ප්‍රධාන අමාත්‍ය ධුර ?
Posted on Author admin
මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වෙනස්වන ප්‍රධාන අමාත්‍ය ධුර ? අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් වෙයිද ? අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන්නේ දැඩි කථාබහක්. අද හෝ හෙට මෙම සංශෝධනය… Read More