Gossips විදුලි බිල ගැන ඇමති රවී කතා කරයි Posted on February 24, 2019 Author admin Comments Off on විදුලි බිල ගැන ඇමති රවී කතා කරයි විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් පියවර නොගන්නා බව, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මහනුවරදී මල්වතු හා අස්ගිරි මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.