විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් පියවර නොගන්නා බව, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මහනුවරදී මල්වතු හා අස්ගිරි මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.
Related Articles
අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට
Posted on Author admin
2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More
වෙනිසියුලානු විපක්ෂ නායකයාට තහංචි
Posted on Author admin
වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. එරට නීතිපති තරෙක් විලියම් සාමි මෙම පියවර ගෙන ඇත්තේ තමන් අන්තර් වාර ජනාධිපති ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශ හේතුවෙන්…. Read More
බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ
Posted on Author admin
මෙවර 68 වන වරටත් පවත්වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර ලබන 11 වනදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා… Read More