Gossips විදුලි බිලෙන් බර පටවන්නේ නැහැ – ඇමති රවී Posted on January 1, 2019 Author admin Comments Off on විදුලි බිලෙන් බර පටවන්නේ නැහැ – ඇමති රවී ජනතාවට බරක් නොවන ආකාරයෙන් විදුලි බිල පවත්වාගෙන යාමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා. සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.