Gossips විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉල්ලා කොළොන්නේ විරෝධතාවක් Posted on February 18, 2019 Author admin Comments Off on විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉල්ලා කොළොන්නේ විරෝධතාවක් රත්නපුර – කොළොන්න – විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් ඉල්ලා සිටියේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යළි පෙර තිබූ ස්ථානයේම ස්ථාපිත කරන ලෙසයි.