Gossips

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ

විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
විදුලි ඉංජිනේරු සංගමය විසින් බලධාරීන්ට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අදාළ යෝජනාව භාර දෙනු ලැබුවා.
ඉන් අනතුරුවයි විදුලිබල අමාත්‍යාංශ බලධාරීන් විසින් එය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
විදුලි බල අමාත්‍යාංශය විසින් නිකුත්කළ එම සම්පූර්ණ කාලසටහන පහතින්.