Gossips

විදුලි උත්පාදනය සඳහා නව තාක්ෂය යොදා ගැනීමට කොරියානු සහය

ශ්‍රී ලංකාවේ විදුල් උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදා ගැනීම සඳහා සහය ලබාදීමට සූදානම් බව දකුණු කොරියාව පවසනවා.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හියොන් මේ බව සඳහන් කළේ විදුලිබල අමාත්‍ය රවී කරුණානායක සමග පැවති සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලි ජනන ක්‍රමවේදයන් වලට අමතරව, එල්.එන්.ජී තාක්ෂණය ඊට යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී කොරියානු තානාපතිවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.