Gossips

විදුලි ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹිමට තීරණය කල බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වෘත්තිය සමිතිය පවසනවා.