සති අන්ත රාජකාරිවලින් මෙන්ම හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත්වන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් පසුගිය 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
