Gossips

විදුලි අර්බුධයට හේතුව විපක්ෂ නායක කියයි

වර්තමානයේ රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණ්‍ය වී ඇත්තේ රජයේ කළමනාකාරීත්වයේ වරදකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කලා.
පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා.