Gossips

විදුලි අර්බුදය පිළිබඳව සොයන්න ජනපතිගෙන් කමිටුවක්

ජනපතිගේ යෝජනාවකට අනුව විදුලි අර්බුදය පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය කමිටුවක් පත්කර තිබෙනවා.