Gossips

විදුලි අර්බුදයට විසඳුම මාස දෙකකින්

විදුලි අර්බුදයට මාස දෙකක් ඇතුළත ස්ථිරසාර විසඳුමක් ලබාදෙන බව විෂය භාර අමාත්‍ය රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
කාරක සභා අවස්ථා විවාදයේ 14 වැනි දිනය වන අද දිනයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා.